Home දේශිය පුවත් ක්‍රිකට් ලොව හිතුවක්කාරයා.. කෝලි ඒ සතුට ඇ‍යත් එක්ක බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි..

ක්‍රිකට් ලොව හිතුවක්කාරයා.. කෝලි ඒ සතුට ඇ‍යත් එක්ක බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි..

0
34

ඇය හරිම ආඩම්බරකාර බිරිඳක්.. ඒ ඔහු නිසා.. කෝලි වගේම අනුෂ්කා කියන්නේ ලෝකයේම කාගේත් අවදානය දිනාගත්ත තරු යුවලක් කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ..

මේ දෙන්නාට ඊයේ ගොඩක් විශේෂ දවසක්.. ලොව වඩාත් ජනප්‍රියම සහ තරගකාරී ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2025 තරගාවලිය තියුණු තරගයකින් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් පිලට ජය අත් කර දෙමින් ඊයේ නිමාවුණා..

ඊයේ දින පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලේ ඉහළම ලකුණු ලාභියා වූ සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි පන්දු 35කදී ලකුණු 43 ක් ලැබීමට සමත්වු නමුත් T20 තරග රටාව සැලකීමේ දී මෙය තරමක මන්දගාමී ඉනිමක් ලෙසින් හැඳින්විය හැකි අතර ඊට කිසිදු හයේ පහරක් ඇතුළත් නොවීමද විශේෂත්වයක්..

කොහොම වුණත් ඊයේ පැවති මේ තරගාවලි ජයග්‍රහණයත් සමග විරාත් සහ ඇගේ ආදරණීය බිරිඳ අනුෂ්කාගේ ලස්සන ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්වෙලා තිබුණා..

Previous articleශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වෙන අලුත්ම දැවැන්තයා අහස හැඩ කලේ මෙහෙමයි
Next articleදැන් එතකොට ඇත්තම වැරදිකාරයා කවුද ? රටක් කැළඹූ ගනේමුල්ල සංජීවගේ සිද්ධිය වෙනස්ම අතට.. මෙන්න දැන් ඇසෙන පුවත…
error: Content is protected !!
Verified by MonsterInsights