Home දේශිය පුවත් උත්සාහය සාර්ථකයි – රටම බලා සිටි භාතිය ඇතු ගැන ඇසෙන ඒ ආරංචිය

උත්සාහය සාර්ථකයි – රටම බලා සිටි භාතිය ඇතු ගැන ඇසෙන ඒ ආරංචිය

0
36

කොහොමහරි අන්තිමේදී භාතිය ඇතාව අනිත් පැත්ත හරවන වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් උනා.. ❤️😍

පශුවෛද්‍යවරු, නිළධාරීන්, හමුදා නිළධාරීන්,මාධ්‍යවේදීන්,ගම්වැසියන් ඇතුළු නානා අයුරින් කැපවූ,උදව් උපකාර කළ ධෛර්‍යමත් කළ සැමටම බොහොම ස්තූතියි,බොහොම පින්..❤️🙏🙏

භාතියව ආයෙමත් නැගිටුවන වැඩපිළිවෙලේ පළමු පියවර සාර්ථකයි. භාතිය ඇතාව නැගිටුවන්නනම් තවත් ගොඩක් දේවල් අපිට කරන්නවෙයි..❤️🙏

Pathum Bandara | PathumS WILD

Previous articleසරාගී සුපිරි තාරුකාව ඩිලානිට මුණගැසුණු ජනප්‍රිය තරුව හෂාන් රත්නායක
Next articleරසික සිත් අමන්දානන්දයට පත්කල තවත් ප්‍රතිභාපූර්ණ නිලි රැජිනක් සිය දිවි සැරිය නිම කරයි
error: Content is protected !!
Verified by MonsterInsights