Home දේශිය පුවත් රන් වෙළඳපොළ තව තවත් පහළට.. අද පවුමක මිල ගණන් මෙන්න..

රන් වෙළඳපොළ තව තවත් පහළට.. අද පවුමක මිල ගණන් මෙන්න..

0
107

 

 

රන් මිල ගැන මේ දවස්වල නම් ඇසෙන්නේ පසුගිය කාලයට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්.

මොකද පසුගිය දවස්වල හිතාගන්න බැරි විදිහට ඉහළ ගිය රන්මිල අදත් සැලකිය යුතු මුදලකින් පහළ ගොස් තිබෙනවා.

මේ පෙරළිකාර වෙනසට පසුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,200,221.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 42,340.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 38,820.00ක් සහ රුපියල් 37,050.00ක් ලෙසයි.

Previous article“28 වන දින මගේ ජීවිතේ ලස්සනම දවස..” අමතක නොවෙන මතක ගොන්නක් එක්ක තරින්දි එක්කළ ආදරණීය සටහනක් මෙන්න..
Next articleඅලුත් දවස ආරම්භයේදීම රන්මිල ගැන විශේෂ ආරංචියක්…
error: Content is protected !!
Verified by MonsterInsights