Home තරු ගොසිප් සුරූපී ඇයගේ අතගත් කඩවසම් ඔහු.. කාවිංග, නැවතත් මනාලයෙක් වෙයි.. photos

සුරූපී ඇයගේ අතගත් කඩවසම් ඔහු.. කාවිංග, නැවතත් මනාලයෙක් වෙයි.. photos

0
5068
කාවිංග පෙරේරා, බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරනවා..

හිරු තිරය හරහා ඔබට අතිශ්‍ය සුපුරුදු චරිතයක් වෙන කාවිංග ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්ද…?

රපවාහිනී තිරයෙන් ඔබට සමීප වෙන ඔහු ඔන්න ලඟදී දවසක මනාලයෙක් ලෙස සැරසිලා අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

බලන්නකෝ කවදාවත් නැති ලස්සන එක්ක කඩවසම් කාවිංග තවත් තරුණියක් එක්ක කරපු ඒ ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න.

Previous articleලොවක් ආදරේ කරන හින්දි සිනමාවේ අ.ස.භ්‍යම ගීතය බලලා තියෙනවද ? මෙන්න ඒ ගැන ඇසෙන විශේෂ ආරංචියක්…
Next articleඇස්වහ, කටවහ දුරු කරගන්න නිවැ‍රදි ක්‍රමයක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights