යුරේනි කියන්නෙ නව පරපුරේ දක්ෂතම තාරකාවක්…
ඇයට කොහොමත් තියෙන්නේ ඉතාමත් සරාගී රූපයක් කියන එක කිසිවෙකුටත් අමුතුවෙන් කියන්න ඕන නැහැ..
ඒ නිසාම ඇය ඇගේ මුහුණුපොතට එකතු කරන ඡායාරූපයකට වුවත් ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලැබෙනවා…
ඉතින් ඔන්න බලන්නකෝ ඇය දවස් කිහිපයකට කලින් මුහුණුපොතට එකතු කරල තිබුණු අලුත් ඡායාරූප පෙළ…

















