ටීනා කියන්නේ පුදුම ආකර්ෂණයක් තියෙන රූමතියක්…
ලංකාවේ ඉන්න රූමත්ම නිරූපන ශිල්පිනියක් අතර ඉතාමත් දක්ෂ සරාගී නිරූපිකාවක් තමයි ටීනා …
ඉතිං කවුරුත් ආදරේ කරන ටීනා ශනෙල් රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝම සුන්දර තරුණියක්…..
ඇය විලාසිතා ලෝකයේ අයිකන් එකක් … අපේ රටේ තරුණියන් ඇගේ විලාසිතා හුඟාක් අනුගමනය කරනවා…
නිතරම කතාබහට ලක්වෙන ඇය අපූරූ ඡායාරූප පෙළක් මුහුණු පොතේ පළ කර තිබුණා.
බලන්නකෝ මොනතරම් සරාගී සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා.
