Home දේශිය පුවත් පුංචි කුමාරිය නිසා ඒ දෙන්නා තවත් සතුටින්.. රනිත – ශ්වේතා ආදරණීය දියණිය...

පුංචි කුමාරිය නිසා ඒ දෙන්නා තවත් සතුටින්.. රනිත – ශ්වේතා ආදරණීය දියණිය එක්ක මේ කොහෙද ගිහින් තියෙන්නේ ?

0
68

දැන් ඔහුත්, ඇයත් කාලය ගෙවන්නේ ගොඩක් සතුටෙන්..

ඒ මෙන්න මේ පුංචි මැණික නිසා කිව්වොත් හරි..

නලින් පෙරේරාගේ ආදරණීය දියණිය ශ්වේතා, වගේම ඇගේ සැමියා රනිත එයාලගේ පුංචි දෝණිත් එක්ක, කාලය ගෙවන්නේ ගොඩක් සතුටෙන්..

ඔන්න ඉතින් මේ පුංචි පවුල ඔස්ට්‍රේලියාවේදී කරපු ලස්සන ෆොටො ෂූට් එකක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍යට ඔවුන් මුදාහැරලා තියෙනවා..

මෙන්න බලන්නකෝ ඒ ඡායාරූප පෙළේ ලස්සන…

Previous articleගැරඬිඇල්ලේ අඳුරු මතකය මැකී යන්නටත් පෙර දුන්හිඳෙන් ඇසෙන සංවේදී පුවත මෙන්න..! – නවතම තත්ත්වය විඩියෝව සහිතයි
Next articleලෝකයේම ජනප්‍රිය වූ Drishyam චිත්‍රපටිය ලංකාවෙන් උස්සපු එකක්ද ? සාක්ෂි මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights