Home දේශිය පුවත් “කිරට හඬන පුංචි පුතේ මවට තුරුළු වී..” තාත්තේ.. අදට ඔයා අපෙන් වෙන්වෙලා...

“කිරට හඬන පුංචි පුතේ මවට තුරුළු වී..” තාත්තේ.. අදට ඔයා අපෙන් වෙන්වෙලා අවුරුදු 3ක්.. ඔයා මම වෙනුවෙන් ගායනා කරපු ගීතය..

0
93

 

නිහාල් නෙල්සන් කියන්නේ එදා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක්.

ඔහු ගයන හැම ගීතයක්ම ජනතාව ආදරයෙන් පිළිගත්තා.

ඒ නිසාම ඔහු ඉන්න සංගීත ප්‍රසංගයක් මගනොහරින රසිකයින් ඔහුට හිටියා.

ඔහු අපෙන් සමුගෙන අදට වසර තුනක්.

ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණිය පුත්‍රයා තරංග නෙල්සන් මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කර තිබුණා.

Previous articleඔහු හදිස්සියේ එවැනි තීරණයක් ගත්තේ ඇයි? සුවහසක් රසිකයින්ගේ නොමද ආදරය දිනූ ඔහු නොසිතූ ලෙස දිවි ගමනට සමුදෙයි..
Next articleතිස්ස අත්තනායකගේ දියණියගේ විවාහයට දේශපාලන ලෝකයේ ප්‍රබලයින් රැසක්..
error: Content is protected !!
Verified by MonsterInsights