Home සයුරෙන් එහා පුවත් ලොව ලස්සනම ගෑනු ළමයා…

ලොව ලස්සනම ගෑනු ළමයා…

0
564

ලොව සිටින වඩාත් ලස්සනම ගැහැණු ළමයා ලෙස සැලකෙන්නේ ක්‍රිස්ටිනා පිමෙනෝවා (Kristina Pimenova).

වයස අවුරුදු 10 ක් වුණු ඇයගේ සමාජජාල වෙබ් අඩවියේ මිලියන 03කටත් අධික පිරිසක් සිටිනවා.

ඇය අවුරුදු 03 සිට මෝස්තර නිරූපණයේ යෙදි සිටින අතර වයසින් කුඩා වුවත් ඇය පෙනුමෙන් වැඩිහිටියෙක් වගේ කියලයි සමහරු පවසන්නේ.

ඇයගේ මවද මෝස්තර නිරූපිකාවක්. ක්‍රිස්ටිනා පිමෙනෝවා මෝස්තර නිරූපණයේ යෙදෙන්නේ ළමා ඇදුම්වලින්.

ඇයගේ සමාජජාල වෙබ් අඩවිද යාවතක්කාලීන කර තිබෙන්නේද ඇයගේ මව විසින්ය.

Previous articleඔබත් සෙක්ස් වලට ආස කෙනෙක්ද ? එහෙනම් අනිවාර්යෙන් මෙය කියවන්න.
Next articleකළු පාට ගැලවුණු රයිස් කුකර් එකේ ඔයත් බත් උයනවද ? එහෙනම් ඔයත් නොපෙනෙන අනතුර ගැන තාම දනුවත් නෑ..
error: Content is protected !!
Verified by MonsterInsights