“මට තිබෙන වඩාත්ම ආදරණීය භූමිකාව……” ඒ අත්දැකීම ගැන නිම් නැති සතුටකින් ඉන්න නිෂිනි කී කතාව මෙන්න..

0
27

නිෂිනිහතරසිංහ, ලංකාවේ කවුරුත් ආදරය කරන කලා පවුලක තවත් එක් සමාජිකාවක්.

ඇය කලාවට සම්බන්ධ නැති වුණත් ඇයගේ සැමියා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා නිසාත් ඇය ගැන බොහෝ දෙනා දන්නවා..

කොහොම වුණත් නිෂිනි , තිසර කැදැල්ලේ සතුට වැඩිවෙන්නේ පුංචි තිසාරා දුව නිසා කිව්වොත් හරි.

කාගේත් ආදරය දිනාගත්ත පුංචි තිසාරා නිසා නිෂිනි ඉන්නේ ගොඩක් සතුටෙන්, ඒ විතරන් නෙවෙයි ඇය දැන් ගෙවන කාර්‍යබහුල ජීවිතය ගැන මෙන්න මේ වගේ ආදරණිය සටහනක් මුහුණුපොතට එකතු කරලා තිබුණා.

“මේ ජීවිතයේ මට තිබෙන වඩාත්ම ආදරණීය භූමිකාව වන්නේ බිරිඳක් සහ මවක් වීමයි..”

Previous articleසිය ක්‍රිකට් දිවියේ නොමැකෙන මතක ඉතුරු කළ ක්‍රීඩකයෙක් දිවි ගමනට සමුදෙයි..
Next article“සමුගැනීම් ඇස්වලින් ආදරය කරන අයට පමණයි.. මොකද හදවතින් සහ ආත්මයෙන් ආදරය කරන අයට වෙන්වීමක් නැහැ..” හැමදාමත් හිත් පතුලේ නිසල ප්‍රේමය ගැන කාංචනා කියූ ආදරණීය කතාව මෙන්න..