Home දේශිය පුවත් අම්මා අඩනවා, අම්මගේ ඇස්වල කදුළු.. පුතෙකු නිසා අපරිමිත සතුටක් විඳි තම මව...

අම්මා අඩනවා, අම්මගේ ඇස්වල කදුළු.. පුතෙකු නිසා අපරිමිත සතුටක් විඳි තම මව ගැන මහාචාර්ය සම්පත් අමරතුංග සංවේදී කතාව…

0
259
සමාජ මාධ්‍යවල පළවෙන ඇතැම් සටහන් අපේ ජීවිතවලට හොඳ උත්තේජනයක්..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සමාජමාධ්‍ය තුළ සංසරණය වෙන තවත් කතාවක් ගැනයි.
මේ කතාව ඇතුළේ ඔබටත් ගත හැකි දේ බොහෝමයි.. මවකගේ පරම සතුට තම දරුවන්ගේ දියුණුවයි.

ඇයත් ඒ දියුණුව නිසා අපරිමිත සතුටක් අත්විඳින මවක්.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ හිටපු කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසූ මෙන්න මේ වගේ කාරණාවක් ගැන අද සමාජමාධ්‍ය තුළ බොහෝ දෙනා කතා කරනවා.

බලන්නකෝ ඔහුගේ ආදරණීය මව මේ කියා තියන කතාව.

Previous articleරසිකයින් සිනහ සයුරක ගිල්වූ ප්‍රවීණ කලා ශිල්පියෙක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..
Next articleඋදේට නැගිටගන්න බැරි තරම් ඇඟට පණ නැද්ද..? එහෙම වෙන්නේ Fatty Liver නිසා වෙන්න පුළුවන්..
error: Content is protected !!
Verified by MonsterInsights