Home දේශිය පුවත් තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන්...

තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න බදුල්ලට පියුමි හංසමාලි ඔවුන්ට දුන් පොරොන්දුව

0
106

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට නොයේක් පුවත් මවන ලංකාවේ ජනප්‍රිය තාරුකාවක්…!

මේ කියන්න යන්නේ නම් පියුමි කරපු උතුම් ක්‍රියාවක් ගැන…

තේ දළු කඩා තම දෑස් නොපෙනෙන දියණියන් දෙදෙනා බලාගත් මව අවසන් ගමන් යාමෙන් පසු අසරණ වූ දියණියන් දෙදෙනා බලන්න පියුමි හංසමාලි බදුල්ලට ගිහින් ඔවුන්ට මෙහෙම පොරොන්දු වෙනවා.

” මම මේ සිද්දිය දැක්කෙ ගිය සිකුරාදා. ඒක දැකපු වෙලේ ඉඳලා පුදුම ආසාවක් තිබ්බ මෙයාලව බලන්න එන්න. මේ දෙන්නගෙම ඇස් පේන්නේ නෑ, වයසට ගිය අම්මා තමයි බලා ගත්තේ. මේ ගොල්ලන්ට පේන්නැනේ. මේ දෙන්නට වැඩ කරගන්න අපහසුතා තියෙනවා නම් මට පුලුවන් කොළඹ හොඳ තැනකට බොර දීලා, බලාගන්න කෙනෙකුත් දීලා ඒ අයටත් වියදම් කරලා, මේ ගොල්ල වයසට යනකම්, මට තියෙනකම් මං බලනවා. ඇත්තටම මං අද ආවේ ඒගොල්ලෝ කැමතිනම් එක්කගෙන යන්න. ”

* පියුමි හංසමාලි ©️Newsfirst වෙත *

Previous articleලෝකයේම ආදරේ දිනාගත් ‘ සෙල්ෆි ආච්චි ‘ දිවිගමනට සමුදෙයි. මේ ඒ ගැන ඇසෙන සංවේදී කතාව.
Next articleඑයාර් ඉන්දියා ගුවන් අන*තුරෙන් දිවි අහිමි වූ අය තවත් ඉහළට… මෙන්න ඒ ගැන දැන් ඇසෙන සංවේදී කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights