Home දේශිය පුවත් රටක් ආදරේ කල ජනප්‍රිය නිළි ‘ පූජා උමාශංකර් ‘ ගේ විශේෂ දවසක්...

රටක් ආදරේ කල ජනප්‍රිය නිළි ‘ පූජා උමාශංකර් ‘ ගේ විශේෂ දවසක් ගැන ඇසෙන පුවත

0
49

සුබ උපන් දිනයක් පූජා!

හෙළ සිනමා අඹර පෑයූ සහසක් තරු අතර සුපිරි තරුවක් වූ ඇය, සිය ප්‍රථම සිනමා රංගනයෙන් ම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුළ සදාතනික ලෙස ලැගුම් ගන්නට තරම් වාසනාවන්තියක වූවාය. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් රැසක් තැබූ මේ සුපිරි තාරකාවියගේ ජන්ම දිනය යෙදී ඇති අද වන් දිනෙක අපි ඇයට සුබ උපන් දිනයකට ආසිරි පතමු….

 

පූජා උමාශංකර්
නුඹට සුබ උපන් දිනයක් වේවා!

Previous articleබොලිවුඩ් රජු ‘ කිං ඛාන්’ ට එදා සුවිශේෂී දවසක්..
Next articleහැමෝගේම අවධානය ඇමරිකාව, ඊශ්‍රායලය, ඉරානය දෙසට යොමු වෙද්දී ඉන්දියාවේ ඔහු යන්න හදන ඓතිහාසික ගමන
error: Content is protected !!
Verified by MonsterInsights