Home Uncategorized දියවැඩියාවට නිට්ටාවටම සුවය සලසන අංක එකේ පළතුර ‘පෙර’

දියවැඩියාවට නිට්ටාවටම සුවය සලසන අංක එකේ පළතුර ‘පෙර’

0
313

ඖෂදීය වටිනාකමක් ඇති පලතුරක් ලෙස පේර හැදින්විය හැකිය. පේර ගෙඩිය පොත්ත දළු. කොල මල් මුල් යනාදී සියලුම අංග ඖශදීය ගුනයෙන් යුක්ත වේ. එමෙන්ම ගෙවතු අලංකරනයට ඖශධ ලෙස මෙන්ම පලතුරක් ලෙස ඈත අතීතයේ පටන් මිනිසුන් පේර වගා කර තිබුනි.

පේර ශාකයේ නිජබිම මෙක්සිකෝව වේ.ලංකාවේ මෙන්ම වෙනත් රටවලලද පේර බහුලව ව්‍යාප්ත වී ඇත.පේර තුල කැල්සියමොස්පරස් පොටෑසියම් සෝඩියම් යන ඛනිජ වර්ග හා අයන් වර්ග ඇතුලත් වේ පේර ශාකය මීටර් 3 4 ක් උසටවැඩෙන අතර ලංකාවේ කහ රතු කොල ආදී ලෙස පෙර වර්ග කිහිපයකි.

ඈත අතීතයේ දරුවන්ගෙ දත්ශක්තිමත්දැයි දැන ගැනීමට පේර කෑමට දී ඇත් ශක්තිමත් බව අඩු නම් පේර ආහාරයට ගැනීමට හුරු කර ඇත. පේරවල විදුරුමස් ඉයවීම වලක්වන ඖශධීය ගුනයක් අන්තර්ගත වේ.එමෙන්ම ඖශධීය ගුනයෙන් යුක්ත පේර පිලිබද ලංකාව ඉන්දියාව බංග්ලාදේශය පර්‍යෙශන සිදුකර ඇත

විදුරුමස් වලින් ලේ ගැලීමේදී හා විදුරුමස් ශක්තිමත් කිරීමට පේර ගුන දායී වේ. ලේ වල සීනි මට්ටම අඩු කරයි. දිනකට පේර ග්‍රෑම් 10 15 අතර ගැනීමේදී ඖශ්ධ වලින් තොරව සීනි මට්ටම පාලනය කර ගත හැක. පේර කොල තම්බා එයට නැවත වතුර එක් කර පින්නේ තබා පසුදින හිස්බඩ පානය කිරීමෙන් දියවැඩියාව පාලනය වේ. එසේම පේර කොල වේලා තම්බා තේ මෙන් දිනකට තෙවරක් බොන්නදියවැඩියාවට ගුණය. පෙර කොල අමු කහ අබරා අලුහම් වල ගා විනාඩි 20 පම්න සෝදා හරින්න දින කිහිපයක් කිරීමෙන් අලුහම් සුව වේ. පේර කොල තම්බා කල් ගත සුව නොවෙන තුවාල සෝදා පිරිසිදු කර බෙහෙත් දමන්න. එමෙන්ම පේර අනුබවයෙන් ජීර්න පද්දතිය ආශ්‍රිත රෝග ආමාශ ගත රෝගද සුව වේ.

අපි වස විස නැති පලතුරු වවා කමු නිවසේම පේර පැලයක් සිටුවා ගන්න නිවැසියන්ගෙ ජන්ම දිනයට ප්‍රයෝජනවත් ඔසු පැල පලතුරු වැනි ශාකයක් සිටුවන්න. එයින් අනාගත පරපුරට හෝ සෙතක් වන්නේය.
තෙරුවන් සරණයි…

Previous article“හුග දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා… පොඩි අයියා වඩාගෙන ඉන්න පොඩ්ඩා කවුද කියලා…” පැරණි ඡායාරූපයක් නිසා ඇසෙන කතාවක් ගැන සුදත් ඇන්තනී කියූ කතාව මෙන්න..
Next articleගෙදර දීම සාදාගත හැකි වෛද්‍යවරුන් පවා පුදුමකර වකුගඩුවල ගල් ඉවත්කරන විශ්මිත පානය
error: Content is protected !!
Verified by MonsterInsights