Home දේශිය පුවත් අක්කාට ඒ ලස්සන දවසේ වත් තමන්ගේ චූටි නංගි අමතක කරන්න බැරි වෙලා.....

අක්කාට ඒ ලස්සන දවසේ වත් තමන්ගේ චූටි නංගි අමතක කරන්න බැරි වෙලා.. ඒ බැඳීම මොන තරම් ශක්තිමත් ඇතිද..? ඇසූවන් කඳුළින් තෙත් කළ ඒ කතාව මෙන්න..

0
86

සමහර සහෝදර බැඳීම් ඇත්තටම හරි ආදරණීයයි.

ගේ ඇතුළේ මොන තරම් සුන්දර මතක ගොන්නක් අපට අපේ සහෝදර සහෝදරියන් එක්ක බැඳිලා තියනවාද?

ඇයටත් ඒ කතාව පොදුවූවක්. කාලයක් තමන්ගේ දික සැප බෙදාගත්ත ඇගේ ආදරණීය සහෝදරිය අද රහසේම නික්ම ගිහින්.

මේ කියන්න යන්නේ අන්න ඒ සමාජමාධ්‍යයේ පලවූ සංවේදී කතාවක්.

මේ තරුණිය තමන්ගේ නැගනියගේ වියෝවෙන පස්සේ හැම මාසයකම ඇය මිහිදන් කළ සොහොනට යන එන එක පුරුද්දක් කරගෙන. ඉතින් ඒ විශේෂ දවසෙත් ඇය මේ සුපුරුදු ගමන ගිහින්.

මේ ඒ ගැන සමාජමාධ්‍යයේ පළවූ සංවේදී සටහනයි..

“ඔයා නැතිවුණ දවසේ ඉදන් හැම මාසෙකම මල් ගෙනාපු මට, මගේ ජීවිතේ ලස්සනම දවසේ මල් එක ඔයාට නොදී කොහොමද සුදු. අද ඔයත් හිටියනම් මේ දවස තවත් ලස්සන වෙයි, ඔයාගේ ලොකු අක්කව දැකල ඔයා ගොඩක් සතුටු වෙයි. අෂී ආය දවසක හමුවෙමු, මගේ චූටී නංගී

Previous articleඅපි ඔයාලට ආදරෙයි! ඔහුව නම් දැක්කත් ඇති ඉතින්. ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්
Next articleසම්මානනීය ඉන්දීය නළුවා සිය දිවි නසාගනී
error: Content is protected !!
Verified by MonsterInsights