Home දේශිය පුවත් නිලි රැජිනට අවසන් වරට සමුදෙන්න හැමෝම බලාගෙන හිටපු ඔහුත් ඇවිත්…

නිලි රැජිනට අවසන් වරට සමුදෙන්න හැමෝම බලාගෙන හිටපු ඔහුත් ඇවිත්…

0
31

ඇය අපේ සිනමා වංශකතාවේ ස්වර්ණමය නාමයයි…

ඇගේ වියෝව ඇයට ආදරය කළ අතිමහත් ජනතාවට දරාගත නොහැකි වේදනාවක්…

දිවි සැරියට සමුදුන් හෙළ සිනමාවේ නිළි රැජින, මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා අද ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන විත් තිබුණා…

ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරවය දැක්වීමට ලකී ඩයස් පැමිණියා.

Previous articleසුරූපිනියන් නැති කරන ලෝක රූ රැජින තරගයේ අඳුරු පැතිකඩක් ගැන හෙලිකල එංගලන්ත රූ රැජිනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…
Next articleවිජයට මාලනියව කැන්දන් යන්න බැරි වුනා කියන ඔබ නොදත් කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights