එන්න එන්නම හැඩ වෙන කුරුළු ජෝඩුව… දිනක්ෂි සාරංග කොහෙද මේ ගිහින් තියෙන්නේ

එන්න එන්නම හැඩ වෙන කුරුළු ජෝඩුව… දිනක්ෂි සාරංග කොහෙද මේ ගිහින් තියෙන්නේ

 

 

මේ කියන්න යන්නේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය ඒ ආදරණිය යුවළ ගැනයි..

දිනක්ෂි ප්‍රියසාද්, කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්.. ඒ වගේම තමයි සාරංග කියන්නෙත් මේ දවස්වල කතාබහට ලක්වෙන රංගන ශිල්පියෙක්…

ඇයත්, ඔහුත් දවසින් දවස හුඟාක් ලස්සන වෙනවා…

හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඒ දෙන්නා මෙන්න මේ විදියේ ලස්සන පින්තූර එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ මේ ලස්සන ගවුම් විලාසිතාව ඇයට අමුතුම සුන්දරත්වයක් එකතු කරලා තිබුන අපූරුව.. ඒ වගේම ඒ දෙන්නගේ ආදරෙන් තවත් මේ පින්තුරය හැඩ වෙලා වගේ නේද?

හැබැයි ඉතින්, එයාලගේ ආදරේ සාරන්‍යාත් හිටියනම් තවත් හොඳයි නේද?

ඔන්න ඔයාලම බලන්නකෝ ඉතින්..

Local Gossip