Home දේශිය පුවත් “ආ මඟ බොහොම දුෂ්කරයි… විටෙක ඇද වැටුණා සැබෑයි එතැනම නතරව – වැලපිය...

“ආ මඟ බොහොම දුෂ්කරයි… විටෙක ඇද වැටුණා සැබෑයි එතැනම නතරව – වැලපිය යුතු නොවෙයි” – මැණික් මුහුණුපොතට එක්කළ සටහන

0
34

 

 

ජිවිතේ සමහර මතක හිත පාරනවා.

ඒත් මේ ගමන ඔහු නැතුව ඇය කෙසේ හෝ යා යුතු වග මේ වෙද්දී ඇය හොඳිනම දන්නා කාරණයක්..

මැණික් ලංකා රාජිනී, බොහෝ දෙනා ඇය හඳුනාගන්නේ ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ විදිහට.

වසන්තගේ සමුගැනීමත් එක්ක ඒ දෙන්නාගේ ජීවිතයට ඈඳුණු විවිධ සංවේදී සිදුවීම් මැණික් සිය මුහුණුපොතට එකතු කරනවා.

ඒ වගේ සටහනක් මේ වෙන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.

Previous articleසුපිරි නිළි රශ්මිකා මන්දනා අපහසුතාවයට පත්කරපු ඉන්ද්‍රජාලික ක්‍රියාවක් ගැන ඉන්දියාවෙන් ඇහෙන් මේ කතාව මොකද්ද ?
Next articleපුළුවන් තරම් තනියම ජිවත්වෙන්න, අම්මයි දරුවයි එක්ක..” තවත් දවසක් සතුටින් සැමරූ පියුමි ඒ ගැන කියූ විශේෂ කතාව මොකක්ද..?
error: Content is protected !!
Verified by MonsterInsights