Home සයුරෙන් එහා පුවත් පිළිකා මාරයා සමග පොරබඳිමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පියා ජීවිත අහසින් බැසයයි…

පිළිකා මාරයා සමග පොරබඳිමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පියා ජීවිත අහසින් බැසයයි…

0
61
Fluttering blank white flag on flagpole isolated on black background

 

 

ඉන්දීය සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන පංකජ් ධීර්, ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලීන පිළිකා රෝගී තත්ත්වයක් සමඟ සටන් කිරීමෙන් පසු ඔහු මියයන විට 68 වන වියේ පසු වුණා.

බීආර්චොප්රාගේ’මහාභාරත්’ ටෙලි නාට්‍යයේ කර්ණාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙන් පංකජ් ධීර් වඩාත් ප්‍රකට වුණා. එම චරිතය ඔහුගේ වෘත්තීය ජීවිතයේ සන්ධිස්ථානයක්.

ධීර් Sadak, Soldier, සහ Badshah වැනි චිත්‍රපටවල මෙන්ම, Chandrakanta, The Great Maratha, Yug, සහ Badho Bahu ඇතුළු විවිධ රූපවාහිනී වැඩසටහන් ගණනාවකද රඟපා තිබෙනවා.

මියගිය නළුවා ඔහුගේ බිරිඳ වන අනීතා ධීර් සහ ඔහු මෙන්ම නළුවෙකු වන පුත්‍රයා වන නිකිටින් ධීර් සමඟින් ජීවත් වුණා.

Previous articleසුප්‍රකට ගායිකාවක් වුණු ඇය රුව ගැන නොසිතා ඔවුන්ට ජීවය දෙයි..
Next articleපපුව, බඩ රිදෙන හැම වෙලාවකම ඔයා හිතන්නේ ඒ ගෑස්ට්‍රික් කියලද?
error: Content is protected !!
Verified by MonsterInsights