Home තරු ගොසිප් තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ..!

තරුණ නිළියට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කරපු බලු වැඩේ..!

0
689

තරුණ පරපුරේ නිළියක් විසින් ආන්දෝලනාත්මක පුවතක් මවලා තියෙනවා. නමුත් ඒ පුවත පළ වූ ආකාරය සහ ඒ පුවතේ වැරැද්දක් තියෙනවා කියලා ඇය තමන්ගේ සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළ කරලත් මේ වෙද්දි ප්‍රකාශ කරලා තියෙනවා. අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙන බැවින් ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඇයට කියන්න බැරි බවටයි ඇය එහිදී සඳහන් කර ඇත්තේ.

මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් කියලත් ඇය ඇයගේ වචනයෙන්ම කියනවා. එතකොට මේ සිද්ධියට සම්බන්ධ මාලය, හොරකම් කරපු, බලෙන් ගත්ත හෝ රහසින් සඟවගත්ත එකක් නෙමෙයි, කරෙන් ගලවගත්ත එකක් නෙවෙයි, ඒක ඒ ප්‍රසිද්ධ ක්‍රීඩකයා විසින් ඇයගේ කරට දාපු එකක් කියලත් ඇය කියනවා.

ප්‍රසිද්ධ ක්‍රීඩඩයෝ මේ විදිහට ජනප්‍රිය නිලියෝ එක්ක ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීම අනාදිමත් කාලයක ඉඳන් මේ රටේ තිබෙන දෙයක්. බොහෝමයක් ක්‍රීඩයෝ එක්ක ප්‍රේම සම්බන්ධතා ඇති කරගෙන තමන්ගේ සල්ලි බලේ පෙන්නලා තියෙන වාසි සේරම අරගෙන අන්තිමට කිසියම් හේතුවක් කියලා ඒ අහිංසක කෙල්ලන්ට දෙන්න තියෙන සේරම දුක් දීලා ඈත් කරවන එක තමයි පහුගිය කාලේ දිගින් දිගටම සිද්ධ වුනේ. මේ සිදුවීමේදී නම් ඒක කොහොමද වුනේ කියලා අපි දන්නේ නෑ.

කොහොම වුනත් මේ වෙන සිදුවීම් එක්ක අපිට පේන්න තියෙන්නේ ක්‍රීඩකයෝ තමන්ගේ ලොකු ලොකු පාසල් වලින් කොහොමහරි ජාතික කණ්ඩායමට රිංගගෙන අන්තිමට ඒ ලැබෙන ජනප්‍රිය කමින් වෙන වෙන දේවල් පස්සේ ගිහින් අන්තිමට ශ්‍රීලංකා ක්‍රිකට් වල පල්ලටම යවලා ක්‍රිකට් වලට මහන්සි වෙනවට වඩා වෙන වෙන දේවල් කරන්න මහන්සි වෙලා කියලනම් හරි හරියට පේන්වා.

Previous article‘ මේ මාලය මම කාගෙන්වත් ඉල්ල ගත්ත එකක්වත් හොරකම් කරපු එකක්වත් නෙමෙයි. භානුක රාජපක්ෂ එයාගේ අත්දෙකෙන්ම මගේ බෙල්ලට දාපු මාලයක්..’ රටම කැළඹු මාල සිද්ධිය ගැන හර්ෂි රසංගා කල අලුත්ම හෙළිදරව්ව මෙන්න.
Next articleරටක් ආදරේ කරන ජනප්‍රිය යොවුන් නිළි හ ර් ෂි රසංගා ඇග පුරා ගහගෙන ඉන්න ලස්සනම ලස්සන ටැටූ ටික මෙන්න ?
error: Content is protected !!
Verified by MonsterInsights