Home දේශිය පුවත් රටක්ම ආදරේ කරන ජනප්‍රිය තාරකාව, කාංචනා අනුරාධි..! එදා නම් ඒ පවුලට සුවිශේෂී...

රටක්ම ආදරේ කරන ජනප්‍රිය තාරකාව, කාංචනා අනුරාධි..! එදා නම් ඒ පවුලට සුවිශේෂී ලස්සන දිනයක්..!

0
34

 

 

දරුවෙක්ට අම්මා කියන්නේ ලෝකයක්…

ඉතිං හැමෝම ආදරේ කරන කාංචනා අනුරාධිගේ ආදරණීය අම්මාගේ උපන්දිනය පසුගිය දිනයක යෙදිලා තිබුණා…

ආදරේ පිරුණු ලස්සන පින්තූරයක් එක්ක ඇය අම්මාගේ උපන්දිනයට සුබ පැතුම් එක් කරලා තිබුණේ මෙන්න මෙහෙමයි…

මගේ සුදු අම්මට සුභම සුභ උපන්දිනයක් ! ගොඩාක් ආදරෙයී

බලන්නකෝ එයා අම්මාට ආදරේ තරම්…

Previous article“අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය.. අලුත බැඳපු ජෝඩුවක් වගේ ආදරෙන් ඉන්න මාදවී ගැන කසුන් තැබූ සටහන
Next articleදැකපු හීන සැබෑ කරගත් දිල්කි කාලෙකට පස්සේ නැවතත් ඈ ගැන කියූ සුන්දර කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights