Home දේශිය පුවත් රන්මිල නැවතත් පෙරළිකාර ලෙස වෙනස් වෙයි.. අද පවුමක මිල මෙන්න..

රන්මිල නැවතත් පෙරළිකාර ලෙස වෙනස් වෙයි.. අද පවුමක මිල මෙන්න..

0
115

අද දිනයේ රත්තරන් මිල ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

ඔබත් කන, කර රනින් සරසන්න හිතාගෙන හිටියා නම් මේ ඇහෙන ආරංචිය ඔයාට ගොඩක් වැදගත් වේවි.

මෙහෙම කතාවක් ඇසෙන්නේ ඇයි? මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. අද දවසේ රන්මිල නැවතත් සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,345,653.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,470.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,520.00ක් සහ රුපියල් 41,540.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමේ මරණ සිදුවුණේ එන්නතින්ද..? තවත් එන්නත් වර්ග 9ක් භාවිතය තහනම් කරයි..
Next article“වතුර එනකොට අපි දුවලා ගියේ වැසිකිළිය උඩට… මගේ නහයටම වතුර ආවා.. මහත්තයා අත ඇරියේ නෑ..” හාස්කමකින් වගේ දිවි බේරුණ ඔවුන් කියන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights