Home තරු ගොසිප් මුළු ලංකාවම කුතුහලයෙන් ඇඟිලි ගැන ගැන හිටපු යුරේනිගේ රහස එළියට..

මුළු ලංකාවම කුතුහලයෙන් ඇඟිලි ගැන ගැන හිටපු යුරේනිගේ රහස එළියට..

0
6153

 

ඒ ඇයගේ අලුත්ම වැඩක් ගැන ඉඟි පළ කරපු නිසා.

ඒ කුතුහලය තවත් වැඩි කරමින් යුරේනි ඇයගේ අලුත්ම Music Video එකේ Teaser එක එළියට දැම්මා.

ඒකට ලැබිල තිබුණේ හිතාගන්නත් බැරි තරම් ප්‍රතිචාරයක්.

කොහොම වුණත් හෙට මිලියන ගණනක් ආදරය කරපු, දහස් ගණනක් Share කරපු මේ Teaser එකේ සම්පූර්ණ වීඩියෝව නිකුත් වෙන්න නියමිතයි.

යුරේනිගේ ඒ සුපුරුදු දඟකාර වගේම සරාගී පෙනුම මේ වීඩියෝව පුරාම දකින්න ලැබෙනවා කියලා දැනටමත් ආරංචියි.

Previous articleකොටුවක් පැන්නට කමක් නැ.. හැබැයි මහත්තයෝ වයිෆ් එක්ක… ‘ රටක් ආදරේ කරන දිනිත් සංගිත් කලකට පසු සමාජ මාධ්‍ය කළඹයි !
Next articleරටක්ම බලා සිටි ඒ මොහොත… ලෝක විවාහක රූ රැජින තරගයට ගිය අපේ රූ රැජිණ සබීනාට හිමි වූ සුවිශේෂී ජයග්‍රහණය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights