ව්‍යවසනය වුන මොහොතේ පටන් ස්වේච්ඡා සේවා සදහා තවමත් අපේ රටේ තරුණ තරුණියන් සහ ලොකු හිත් ඇත්තො ඉදිරිපත් වෙලා වැඩකටයුතු කරගෙන යනවා❤️🫂
මේ ඉන්නෙත් විපතට පත්වූ මොහොතේ පටන් නොකඩවා ගම්පොල ප්‍රදේශයේ ව්‍යවසනයෙන් විපතට පත්වූ අපේම මිනිස්සු වෙනුවෙන් දරදිය අදින ලොකු හිතක උරුමක්කාරයෙක් 😘🍃
දයානුකම්පාව සහකම්පනය කියන දේවල් මිනිහෙක්ට බලෙන් ඇති කරන්න බෑ ‼️ ඒවා හදවතට දැනිලා අවබෝධයෙන් සිද්ධ කරන දේවල් 🌷✨️ මේ ඉන්නෙ ඒවගේ දුර්ලභ මනුශ්‍ය ආත්මයක් Thushara Gallessage
ඔබට යෝධබල යෝධ ශක්තිය ලැබේවා. දුකක් පීඩාවක් නොම වේවා ❤️🙏🌼✨
✍️ ©️ විහග අරෝෂ් ශියාන් සේනාරත්න
Vihanga Arosh Shiyan Senarathne
උපුටාගැනීමකි.
