දේශිය පුවත්
“අපේ ජීවිතයේ සුන්දර සියල්ල පිටුපස ඇති නිහඬ ශක්තිය” – නෙහාරාගේ උපන් දිනය දා, මේනකගෙන් ආදරණීය සටහනක්..

මේනක – නෙහාරා කියන්නේ හැමෝම ආදරය කරන යුවලක්.
ඉතින් අද කලා ලෝකයේ කාගෙත් ආදරය දිනා ගත්තු නෙහාරගේ උපන් දිනය..
ඒ වෙනුවෙන් මේනක මුහුණු පොතට මේ වගේ ආදරණීය සටහනක් එකතු කරලා තිබුණා…




