Home සයුරෙන් එහා පුවත් බොලිවුඩය දිනූ ශ්‍රි ලාංකීය ඈ… දියකිඳුරියක් මෙන් හැඩ වෙලා කරපු අලුත්ම වැඩේ…...

බොලිවුඩය දිනූ ශ්‍රි ලාංකීය ඈ… දියකිඳුරියක් මෙන් හැඩ වෙලා කරපු අලුත්ම වැඩේ… ලොවක් ආදරේ කරන අපේ ජැකලීන් ගැන ඇසෙන කතාව මෙන්න..

0
92

ජැකලින් ෆර්නැන්ඩස්… සරාගී සුරූපිනියක්…

බොලිවුඩයේ දස්කම් පාන ශ්‍රී ලාංකේය නියෝජනයක් වුණ ඇය ගැන අපේ රටේ ගොඩක් දෙනෙක් කතා කරන්නේ ආඩම්බරයෙන්..

ලෝකය පුරාම ඇයට ඉමහත් ආදරයක් දෙන රසික පිරිසක් සිටිනවා…

ඒ හැමෝම කියන දෙයක් තමයි ජැකී හරිම සුන්දරයි කියන එක… ඇගේ ශරීරයේ හැඩය වගේම එයාගේ තියුණු ආකර්ශණීය ඇස් එක පාරක් බැලිවිත් ආපහු බලන්න හිතන තරම් ලස්සනයි.. ඔව් පුදුම තරම් ලස්සනයි…

එයා නම් පිස්සුවක් කියලා හිතෙන අපුරු සේයාරූප කිහිපයක්ම ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණා… මෙන්න මෙහෙම …

වෙනදා නැති අපූරු සුන්දරත්වයකින් හැඩවුණ ඇය කිඳුරියක් වගේ ලස්සනයි නේද ?

Previous articleරෝස පාටින් හැඩ වුනු එයාලා නම් සුරංගනාවියෝ වගේ… ඇගේ ඒ දවස ලග ලගම එද්දී රෝස මල් යායක් මෙන් හැඩ වුනු එයාලා මේ මොකද කරන්නේ ?
Next articleජනාධිපති කාර්‍යාලේ කලින් ඇමතිලා, ලොක්කෝ පැදපු වාහන ජනපතිගේ උපදෙස් මත දැන් ආබාධිත රණවිරුවන්ට…
error: Content is protected !!
Verified by MonsterInsights