Home දේශිය පුවත් උපන්දිනය ටිකක් වෙනස් විදිහට සමරපු ලෝචනා ගැන ඇසෙන කතාව .

උපන්දිනය ටිකක් වෙනස් විදිහට සමරපු ලෝචනා ගැන ඇසෙන කතාව .

0
71

කවදාටත් වඩා එදා ඇගේ ලස්සන හොඳින්ම පෙනෙන්නේ, වෙනදා නැති අමුතු ලස්සනක් එක්කම ශාන්ත බවක් ඒ රුවට ආරූඩ වුණු නිසාදෝ කියලත් ඔබට වෙලාවකට හිතෙනවා ඇති..

මේ කියන්න යන්නේ කවුරු ගැනද..? ලෝචනා ඉමාෂි ලංකාවේ කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය අද ඇගේ උපන්දිනය සමරනවා..

පින්බර වෙසක් මාසයේ උපන් ඇය, ඔන්න මෙදා සැරේ උපන්දිනය දවසේ ටිකක් වෙනස් විදිහක ඡායාරූප පෙළක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

හැමදාමත් දකින දඟකාර කටකාර ලෝචනා ඇත්තටම අද නම් ගොඩක් වෙනස් නේද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

Previous articleතෙල් කන්න කලින් මේ දේ දැනගන්න. හරි විදිහට දැනගෙන කෑවොත් බයවෙන්න දෙයක් නැ….
Next articleඕනෑම දේකට ඔයා මං එක්ක ඉන්නවා.. මං ඔයා ගාව සෙවනැල්ලක් වගේ ඉන්නවා..” මාරක අනතුරක් නිසා අවසන් ගමන එකටම ගිය පෙම් යුවලක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights