Home සයුරෙන් එහා පුවත් ලොවක්ම ආදරේ කල ඒ දෙපලගේ ජීවිතේ ඔවුන්ගේ ලෝකය හැඩකල පුංචි රෝස කැකුල...

ලොවක්ම ආදරේ කල ඒ දෙපලගේ ජීවිතේ ඔවුන්ගේ ලෝකය හැඩකල පුංචි රෝස කැකුල ගැන ඇසෙන කතාව

0
82

සිදාර්ත් මල්හෝත්‍රා – කියාරා අද්වානි, මේ යුවල ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා කරනවා..

ඒ එයාලාගේ සිඟිති දියණිය නිසා කිව්වොත් හරි.. පසුගිය දිනක මව්පිය පදවි ලැබූ මේ දෙදෙනා දැන් සුරතල් දියණියක් එක්ක සතුටෙන් කාලය ගත කරනවා..

ඇය පසුගිය 15වැනිදා, මෙලොව එළිය දුටුවා.. ඒ මුම්බායි හි රෝහලකදීයි..

ඉන්දියානු මාධ්‍ය මේ ගැන බොහෝ සෙයින් වාර්තා කළත්, තවමත් ඒ සිඟිති දියණියගේ ඡායාරූපයක් ඔවුන් මාධ්‍ය වෙත මුදා හැර නැහැ.

Previous articleලොවක් වසග කල සරාගි ඇස් වලින් ලොවක් මවිත කල ඇගේ කතාව මෙන්න
Next article“තව තව ලේ කෝප කරන් කමන්ට් දාලා, ඔයැයිලගේ ආතල් එක ගන්න.. ඔයාලටත් අපි වගේම සතුටින් ඉන්න ලැබේවා..!” දරුවන්ගේ සතුට ගැන විතරක් හිතන ඇ‍ය කී සැර කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights