Home තරු ගොසිප් ශේන්ට අතුල දෙන හයිය.. රටක් ආදරේ කල ඒ අදරණීය විඩියෝවේ තියෙන ඇත්තම...

ශේන්ට අතුල දෙන හයිය.. රටක් ආදරේ කල ඒ අදරණීය විඩියෝවේ තියෙන ඇත්තම කතාව මෙන්න..

0
945

ශේන්ට අතුල දෙන හයිය… රටක් කතා කල ඒ ආදරණීය විඩියෝවේ ඇත්ත…

ෂේන්ට අතුල දෙන හයිය.. ඒ පවුලේ එකමුතුකම මාරම ලස්සනයි..❤

හැම ප්‍රශ්නයක්ම කාලෙට භාර දීලා නිහඬ වුණාම ඒ ප්‍රශ්න ප්‍රශ්නද කියල හිතෙන ගාණට කාලය විසින් ඒවා විසඳලා දෙනවා.

මේ ලංකාවේ වැඩියෙන්ම බැනුම් ඇහුව, නින්දා අපහාසවලට ලක් වුණ කලා පවුලක්.

ප්‍රසංග වේදිකාවේ ෂේන් ගීයක් ගායනා කරන අතරේ අතුල, සමිතා කවී එයාව වටකරගෙන ඉන්න වීඩියෝවක් මේ මොහොතේ සමාජ මාධ්‍යවල වෛරල් වෙනවා.

ෂේන් අධිකාරි සින්දුව කියන අතරේ අතුල අධිකාරි දෙන සපෝර්ට් එක කියලා වැඩක් නැහැ.

කාලයක් මේ පුතාට සැලකුවේ නෑ කියන චෝදනාව පවා අතුලට එල්ල වුණා.

ඒ හැමදේම දරාගත්තට පස්සෙ කාලය විසින් ලියලා දීපු උත්තර හුඟක් මේ වීඩියෝව ඇතුළෙ තියෙනවා. බැඳීම්, සදාකාලිකව අල්ලා ගත යුතු නොමැති බවත්, ඒවා අත් හැර දමා යා යුතුද නොවන බවත් බැඳීම් යනු අවැසිවිට අල්ලා ගැනීම බවත් නිහඬවම ලෝකෙට කියාදෙන මනුස්සයෙක් ඉන්නවනම් ඒ තමයි අතුල.

සමිතගේ මූණෙ තියෙන්නේ සියල්‍ල දරාගත්ත ගැහැණියකගේ සැනසුම.

කවී කියන්නේ මල්ලිට පණ වගේ ආදරය කරන අම්මයි තාත්තටයි බිඳිලා යන්න නොදී අල්ලගෙන ඉන්න මේ පවුලේ මුදුන් මුල වගේ.

ලෝකය මොනව කිව්වත් ඒ පවුලේ තියෙන එකමුතුකම, බැඳීම මාරම ලස්සනයි…

#SamithaMudunkotuwa #kavindyaadikari #athulaadikari

Previous articleමේ සම්මානේ කාන්තාවන් හැමෝම වෙනුවෙන්” ”ජීවිතේ ආපහු පටන් ගත්තා කියලා හිතෙනවා”වේදිකාවේදී තාත්තා දිහා බලාගෙන දුෂේනි කිව්ව ආදරණීය කතාව,
Next articleනව යොවුන් විය අවුරුදු 30 දක්වා පවතිනවාලු.. ලොවක් පුදුම කරමින් සොයාගත් ඇස් උඩ යන නව සොයාගැනීමක් මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights