Home තරු ගොසිප් “මගේ අත්සන හොරාට දාලා වාහන ගන්නාට අද දඬුවම ලැබිලා…”” දැන්වත් බොරු කියන...

“මගේ අත්සන හොරාට දාලා වාහන ගන්නාට අද දඬුවම ලැබිලා…”” දැන්වත් බොරු කියන එකයි වංචා කරන එකයි නතර කරන්න..හිටපු පෙම්වතා ගැන පියුමි කියන කතාව මෙන්න..

0
371

ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්, (11) පෙරවරුවේ කොළඹ වංචා විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගෙන් සටහනක්,

”මගෙ අත්සන හොරාට දාලා වාහන ගත්තාට අද දඬුවම ලැබිලා.
මාත් එක්ක ඉන්නකල් මට cheat කරා. මගෙ සල්ලි වංචා කරා.
මගෙන් අයින් වෙලා ගිහිල්ලත් මට වංචා කරාට අද දඬුවම ලැබුණා.
දැන්වත් බොරු කියන එකයි වංචා කරන එකයි තනර කරන්න.
ජීවිතේ කිසිම දවසක එක ඇත්තක් කියලා නැති කට අරියොත් බොරුම කියන මනුස්සයා
අද උසාවියෙදි වරදකරු කියලා පිළිඅරන්.
පිළිගත්ත එකම එක ඇත්ත මේකද කොහෙද ජීවිත කාලෙටම.
hi mr prageeth Its me piumi hansamali”

උපුටාගැනීම : Piumi Hansamali ෆේස්බුක් පිටුවෙන්
#ChannelE

Previous articleපියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා අත්අඩංගුවට…
Next article‘කසුන් සහ මාදවී දෙපළගේ ඉල්ලීමක් මත “මුද්දරස්පළං” පොතේ Logo එක සහ “මහේශාක්‍ය” Publisher logo දෙක වෘත්තීමයව ඇන්දෙ මම.
error: Content is protected !!
Verified by MonsterInsights