Home දේශිය පුවත් අපි දෙන්නා තුන්දෙනා වෙලා පරිස්සමෙන් ගෙදර ආවා… සුබ පණිවිඩයක් ගැන සමාජ මාධ්‍ය...

අපි දෙන්නා තුන්දෙනා වෙලා පරිස්සමෙන් ගෙදර ආවා… සුබ පණිවිඩයක් ගැන සමාජ මාධ්‍ය කැළඹූ තිසරගේ සටහන

0
718

තිසර පෙරේරා – නිශී හතරසිංහ කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය චරිත දෙකක්.

මේ දවස් වල ඒ දෙන්නා සමාජ මාධ්‍යයේත් වඩාත් ජනප්‍රියයි.

ඒ දෙන්නාගේ ලෝකෙට අලුතින් එක් වුණු පුංචි මැණික අද පරිස්සමෙන් ගෙදර එක්ක ඇවිත්.

මෙන්න බලන්නකෝ ඒ සුබ පණිවිඩය ගැන තිසර තබපු ආදරණීය සටහන…

Previous articleමේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමකට ලක් වෙලා
Next articleනැවත නැවත මම කියන්නේ දැන් මම ජනතාවට අයිති මිනිහෙක්… මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම හැකි ඉක්මනින් නැගිටිනවා…” සුවහසක් හදවත්වල ශක්තියෙන් යළි පණ ලබන ඔහු..
error: Content is protected !!
Verified by MonsterInsights