Home Uncategorized බර ගැන හිතලා දුක්වුණු කාලය ඉවරයි.. බර අඩුකරන පෙත්ත ජනවාරියේ වෙළෙඳපොළට..

බර ගැන හිතලා දුක්වුණු කාලය ඉවරයි.. බර අඩුකරන පෙත්ත ජනවාරියේ වෙළෙඳපොළට..

0
98

බර ගැන හිතලා දුක් වුණු ඔයාට මේ කියන්න යන්නේ සතුටු හිතෙන පුවතක්.

ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර, එම නව ඖෂධය සඳහා අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙවැනි පෙත්තක් සඳහා අනුමැතිය ලැබුණු පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍යය පවසන්නේ.

මෙම නව ඖෂධය 2026 ජනවාරි මාසයේදී අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව සදහන්.

Previous article“මං වැඩ­ව­ලට ඇබ්බැහි වෙලා කිව්වොත් හරි..” තනිකමේ පාළුවත් එක්ක ජීවිතේ අලුත් කරගත්ත ඇය ඒ ගැන කියන කතාව මෙන්න..
Next articleතාත්තා නැති වුනා කියල මැසේජ් කරහම ලමයි අපේ අංකය බ්ලොක කරා… වැඩිහිටි නිවාසයකින් ඇසෙන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights