දේශිය පුවත් හැමෝම ආදරේ කරන ඉන්දීය සුපිරි බොලිවුඩ් නළුවාට අත් වූ සංවේදී ඉරණම, සියල්ලන් හැරයමින් ඔහු සිය දිවි රගමඩලෙන් හදිසියේම නික්ම ගිහින් June 4, 2025 0 47 ඉන්දියානු ටෙලි නළු විභූ රාඝව් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 37 වන වියේ පසුවුණා. වසර හතරකට අධික කාලයක් පිළිකා තත්වයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.