Home දේශිය පුවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකීය සාත්තු සේවිකාවකට ඉරානයේ මිසයිල ප්‍රහාරයක් නිසා අත් වූ සංවේදී...

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකීය සාත්තු සේවිකාවකට ඉරානයේ මිසයිල ප්‍රහාරයක් නිසා අත් වූ සංවේදී ඉරණම

0
51

ඊශ්‍රායලයේ ටෙල්අවිව්හි පිහිටි බීර්ශෙබා (Beersheba) රෝහලේ, රෝහල්ගතව සිටි රෝගියෙකු රැකබලාගත් ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර තිබෙනවා.

මේ වන විට ඇයට එම රෝහලේම ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින් පිටත් කර හැරීමට කටයුතු කළ බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Previous articleකොළඹ පුරපති පුටුවට ගිය සුරූපි කතුන් ගැන ඔබ නොදත් කතාවක්..
Next articleමට තුන්වැනි අම්මා වෙලා අද මගේ ලොකු දුව….” ඇය වෙනුවෙන් චන්දන ලියූ ආදරණීයසටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights