Home දේශිය පුවත් සුමති සම්මාන ඉතිහාසය අලුත් කල ඒ දෙන්නා. ජනප්‍රිය සම්මාන ද්විත්වයම එක ගෙදරට....

සුමති සම්මාන ඉතිහාසය අලුත් කල ඒ දෙන්නා. ජනප්‍රිය සම්මාන ද්විත්වයම එක ගෙදරට. දිනක්ෂි සාරංග ඉතිහාසගත වූ හැටි මෙන්න

0
37

මේ දෙදෙනා ගැන කලා ලෝකයේ කවුරුත් කතා කරනවා.. මේ තරම් ජනප්‍රියත්වයක්..

මේ තරම් ආදරයක් මේ දෙන්නාට හිමි වෙන්නේ කොහොමද..?

කවුරුත් ආදරය කරන සාරංග – දිනක්ෂි යුවලට මේ නම් විශේෂ දවසක්.. ඊයේ රාත්‍රියේ වර්ණවත් වුණු සුමති සම්මාන රාත්‍රියේ ජනප්‍රිය ඛාණ්ඩයේ සම්මාන ද්විත්වයක් දිනාගන්නට සාරංග වගේම දිනක්ෂිට හැකියාව ලැබුණා..

Previous articleරටම ආදරේ කල ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් තරුවකගේ ආදරණීය පියාණන් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න
Next articleඅපෙන් සමුගත් ආදරණීය නිලි රැජින මාලනියගේ නංගිට හදිසියේ වුනු අකරතැබ්බය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights