Home දේශිය පුවත් රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධය නිසා පාලනයෙන් ගිලිහුණු බස් රථයට සිදු වූ...

රියදුරුට හදිසියේ ඇති වූ හෘදයාබාධය නිසා පාලනයෙන් ගිලිහුණු බස් රථයට සිදු වූ අවාසනාවන්ත අනතුර..!

0
66

ඒ අනතුර නිසා බොහෝ පිරිසක් තවමත් කම්පනයෙන්.. මේ අනතුර පසුපස සැඟවුණු කතාව ඇත්තෙන්ම අනුවේදනීයයි..

මහ මගක මගීන් රැසක් රැගෙන යන බස් රථයක්.. බොහෝ දෙනාගේ ජීවිත අවදානමක වුණත්, මේ කතාවේදී අවසානයේ ඔහුට ජීවිතය අහිමි වෙනවා.. ඒ පුවත ඇසෙන්නේ කන්තලේ ප්‍රදේශයෙන්..

කන්තලේ නගරයේදී පාලනයෙන් ගිලිහුණු පෞද්ගලික බස් රථයක් විදුලි කණුවක, වෙළඳසැලකට හා නවතා තිබූ යතුරුපැදි 2ක ගැටී අනතුරක් සිදුව තිබෙනවා..

බස් රථයේ රියදුරුට ඇතිවූ හදිසි හෘදයාභාදයක් හේතුවෙන් බස්රථය පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති අතර රෝගී තත්ත්වයෙන් රියදුරු මියගියද වෙනත් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වෙන්නේ..

Previous article‘මම හිතනවා මම ඉපදිලා ඉන්නේ සංගීතය වෙනුවෙන් කියලා. ඒ හින්දා සංගීතය තමයි මගේ මුළු ජීවිතයම වෙලා තියෙන්නේ” – කාංචනා අනුරාධි
Next articleගව් ගානක දුක කියන්න.. තාත්තාව ගෙනත් දෙන්න..” ආදරණීය දුවෙකගේ අහිංසක ආයාචනයක්..
error: Content is protected !!
Verified by MonsterInsights