Home දේශිය පුවත් විවාහයට දින කිහිපයයි. අද මුලු රටේම කතාබහට ලක් වෙලා… සමාජ මාධ්‍ය පිස්සු...

විවාහයට දින කිහිපයයි. අද මුලු රටේම කතාබහට ලක් වෙලා… සමාජ මාධ්‍ය පිස්සු වට්ටපු සරාගී රෝස කුමාරියෝ…

0
45

ඒ දවස තරුණියකගේ ජීවිතයට ගොඩක් විෂේශයි..

මනාලියක් වෙන ඒ සුන්දර හීනය දැන් ඇගේ ඇස් මානයේමයි..

ඒ වගේමයි ඇයගේ රංගනයත්, නර්තනයත් බොහෝ දෙනාගේ ඇස් වශී කරගන්න සමත් වුණා..

ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන හේෂානි ලියදපිට ඇගේ විවාහයට කලින් මෙන්න මේ වගේ තවත් ආදරණීය ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

ඇගේ ජීවිතයේ ලස්සනම දවස වෙනුවෙන් හීන මවන ඇය යෙහෙළියන් පිරිවරාගෙන කළ ඒ අපූරු ෆොටෝ ෂූට් එක මෙන්න බලන්නකෝ…

Previous articleරටක් ආදරේ කරන පුංචි තිරයේ කඳුළු බිංදුව මේ ඈ ගැන ඇසෙන කතාව.
Next articleඇයට නම් පිරිමි ළමයි පිස්සු වැටිලා ඉන්නේ… හැමෝම ආදරේ කරන සුරූපි දේශානිගේ හැඩ බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights