ශලනි තාරකා.. ලංකාවේ කවුරුත් ආදරය කරන අති දක්ෂ රංගන ශිල්පිනියක්..
රංගන පැත්තෙන් සම්මානීය නිලියක් වන ඇය දැන් නම් රංගන කටයුතුවලින් ටිකක් ඈත්වෙලා ඉන්නේ විටින් විට ඇය විදෙස්ගතවන හින්දා කිව්වොත් හරි..
ඔන්න ඉතින් ඇයට ආදරේ කරන ගොඩක් දෙනෙක් ශලනිගේ පවුල් ජිවිතයේ අලුත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් හිටියත් ගොඩක් වෙලාවට ශලනි රංගනය නිසා කාර්‍යබහුලයි නේ.. ඒත් ඇයටත් පුංචි ලස්සන පවුලක් ගැන හීන දකිනවා ඇති..
ඒ නිසා ඔන්න තාක්ෂණයෙන් ඇය ඒ වගේ ලස්සන පුංචි පවුලක් නිර්මාණය කරලා..
AI තාක්ෂණයෙන් හදපු ඇගේ පුංචි පවුලේ ඉන්නේ පුංචි දූ පැටික්කියෝ දෙන්නෙක්.. ඒ කියන්නේ ශලනි ගොඩක් ආස දූලාටද..?












