Home තරු ගොසිප් මෙදා උපන්දිනයට ලොකු වෙනසක්..? දන්නවාද ඒ ඇයි කියලා..

මෙදා උපන්දිනයට ලොකු වෙනසක්..? දන්නවාද ඒ ඇයි කියලා..

0
457
රිද්මා කියන්නේ හරිම ආදරණීය බිරිඳක්, මවක්.

ඇයගේ ජීවිතයේ ගොඩක් විශේෂ දවස් ආදරණීය විදිහට සමරන්න ඇය හැම වෙලාවකම වෙහෙස මහන්සි වෙනවා.

අන්න ඒ නිසා මෙදා දවසත් ඇය සමරන්න තීරණය කරලා. රොෂාන්ගේ උපන්දිනය වෙනුවෙනුත් ඒ පුංචි පවුල හරි අපූරු විදිහකට සැරසිලා.

බිරිඳක් විදිහට ඒ පුංචි පවුල සතුටෙන් තියන්න ඇත්තටම රිද්මා ගොඩක් මහන්සි ගන්නවා කිව්වොත් හරි. “මගේ හබීට හොදම රැව්ල ඇතුවද රැව්ල නැතුවද?”

ඒ උපන්දිනය දවසේ ගත්ත ඡායාරූප පෙළත් එක්ක මෙන්න මේ වගේ සටහනක් තමයි  ඇය එක්කරලා තිබුණේ.

Previous articleඅනතුරට ලක්වූ ගුවන් යානයේ තුළ සිටි නියමුවන් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි… ඒ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න..
Next articleනිවසක් හදන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ!! ඔයාගෙත් ඇස් අමන්දානන්දයට පත් කරන විශේෂ ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights