Home දේශිය පුවත් මේ ගෙවෙන්නේ ඒ දෙන්නාගේ සොඳුරුම දවස්.. අංජලී , දිනිත දෙන්නාගේ ලස්සන ම...

මේ ගෙවෙන්නේ ඒ දෙන්නාගේ සොඳුරුම දවස්.. අංජලී , දිනිත දෙන්නාගේ ලස්සන ම ලස්සන මතක ගොන්න..

0
44

 

 

මේ කියන්න යන්නේ පසුගිය දිනවල ඔයාලා ගොඩාක් කතාවෙච්ච දෙන්නෙක් ගැන කිවුවොත් හරියට හරි..

දවස් ගණනක් විවාහ උත්සවය අරගෙන එක කැදැල්ලකට කූඩු වුණු කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, සහ දිනිත ගැනයි මේ..

මේ ගෙවෙන්නේ එයාලා දෙන්නගේ සොඳුරුම දවස් කිවුවොත් හරි.. ඒ දෙන්නා මේ දවස්වල මදුසමය ගතකරන්නේ නුවරඑළියේ.

මේ තියෙන්නේ ඒ සොඳුරු මතක අංජලී මුහුණු පොතට එකතු කරලා තිබුණු හැටි..

Previous articleදත් කැක්කුම දරුවන්ගේ පණු රෝග ඇතුලු විශ නසන කටුපිල වල ඇති ගුණ දන්නවාද ?
Next articleනා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුර ගැන දැන් ඇසෙන අලුත්ම ආරංචියක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights