Home දේශිය පුවත් මේ දවස්වල මුලු රටක්ම කතා කරන එයාලා.. ඉසුරු – දේශානියි මාරම මැචින්...

මේ දවස්වල මුලු රටක්ම කතා කරන එයාලා.. ඉසුරු – දේශානියි මාරම මැචින් නේද ? ආදරෙන් පිරුණු එයාලගේ ලස්සන බලන්නකෝ..

0
34

ඔහු රංගන ශිල්පියෙකු ලෙස කවුරුත් ආදරේ කරන චරිතයක් ..

ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් ඔබ හමුවුණු ආදරණීය අයෙක්…

ඒ වගේම ඇය දේශානි දේශානි නෙහාරා , ඇය කවදත් ලස්සන සුරූපී තාරකාවක් නේ.. ඇගේ සරාගී රුවට වශි වෙන හුඟාක් අය ඉන්නවා…

ඇයත් හුඟාක් ජනප්‍රියයි..

මේ දෙන්නාගේ ආදර කතාව දැන් රහසක් නෙමෙයි… එයාලා හුඟාක් මැචින් කපල් එකක් කියලයි හැමෝම කියන්නේ…

බලන්නකෝ එයාලාගේ ලස්සන …

 

Previous articleනි.ඇමති මහින්ද ටීචර් අම්මාට සම්මාන දෙන්න ප්‍රතික්ෂේප කරේ ඇයි ?
Next articleසාගරයට පෙම් බැදි සරසවි සිසුවාට සාගරයෙන් අත් වූ ඛේදනීය ඉරණම
error: Content is protected !!
Verified by MonsterInsights