Home දේශිය පුවත් රෝස පාටින් හැඩ වුනු එයාලා නම් සුරංගනාවියෝ වගේ… ඇගේ ඒ දවස ලග...

රෝස පාටින් හැඩ වුනු එයාලා නම් සුරංගනාවියෝ වගේ… ඇගේ ඒ දවස ලග ලගම එද්දී රෝස මල් යායක් මෙන් හැඩ වුනු එයාලා මේ මොකද කරන්නේ ?

0
68

ඇය හරිම සුරූපී යුවතියක්…

නැටුමටත් ඇයට ඇත්තේ උපතින්ම ආපූ කුසලතාවයක්…

ඇගේ ලාලිත්‍යට ලස්සන ඇස් වලට හිනාවට කවුරුත් වශී වෙනවා…

ඔන්න ඉතිං එයා ජිවිතේ සුන්දරම දිනයකට දින ගනිමින් තමයි ඉන්නේ…

ඇය සුන්දරයි , ලස්සනයි වගේම දුටුවන්ගේ නෙත් කරන තරම් සරාගී යෞවනියක්….

හැම ගෑණූ ළමේක්ගෙම හීනය වෙලා තියන සුන්දර මනාලියක් වෙන දවස ගැන…

ඉතිං ඒ සුන්දර දවස වෙනුවෙන් ඇය මේ දවස්වල ලස්සන දේවල් කරනවා .

මෙන්න බලන්නකෝ ඇගේ ජීවිතයේ ඒ සොඳුරුතම දවසට කලින් යෙහෙළියන් පිරිවරාගෙන කරලා තිබුණු තවත් අපූරු ඡායාරූප පෙළ දිහා…

එයා හරිම කියුට් … රෝස පාටින් ඉන්න සුරංගනාවියෝ ටිකත් හරිම ලස්සනයි නේද?

Previous articleලෝකයේම අවධානය දිනාගෙන ඉන්න අපේ අනුදි ලෝක රූ රැජින තරගයට ගිහින් ඇඳපු ඇඳුමක් ගැන ලෝකයේම කතාබහට…
Next articleබොලිවුඩය දිනූ ශ්‍රි ලාංකීය ඈ… දියකිඳුරියක් මෙන් හැඩ වෙලා කරපු අලුත්ම වැඩේ… ලොවක් ආදරේ කරන අපේ ජැකලීන් ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights