Home දේශිය පුවත් හැමෝටම කලින් එයාලා නත්තල් අරන් ඇවිත්..රටක් ආදරේ කරන ඒ දෙන්නට මේ පාටිය...

හැමෝටම කලින් එයාලා නත්තල් අරන් ඇවිත්..රටක් ආදරේ කරන ඒ දෙන්නට මේ පාටිය විශේෂ වුණේ මෙහෙමයි..

0
27
නත්තල් කියන්නේ කොයි කවුරුත් හරි අසාවෙන් බලන් ඉන්න කාලයක් …සීතලත් එක්ක නත්තල් කාලයේ මේ වෙන කොට උදා වෙමින් පවතිනවා. ඔන්න ඉතින් හැමෝටම කලින් නත්තල් සමරන්න ලංකාවක් ආදරය කරන තරුවක් ගිහින් තියෙනවා. තනියම නම් නෙවේ ගිහින් තියෙන්නේ…එයාගේ ආදරණීය පවුලත් එක්ක.
මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි….රොෂාන් රණවන ගැන.
ආදරණීය පවුලක් විදියට එයාල නත්තල් පාටියක් සමරපු විදිය තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක ඔහු මුහුණු පොත හරහා බෙදා ගන්න අමතක නම් කරේ නෑ…..ඔයාලත් ඉතින් ඒ පින්තුර ටික බලන්නකෝ…
Previous article“හැමෝම වාසනාවන්ත නෑ ඒ ආදරේ එක්ක වැඩෙන්න..” “මම ඒ දේට දුන්න නම තමයි ආච්චි අම්මාගේ ආදරය..” වයලීනයෙන් කාගේත් හද උදුරාගත් ඔහු මුහුණුපොතට විශේෂ සටහන මෙන්න.
Next articleකලා ලොවේ අපි කව්රුත් ආදරේ කරන තාරකාවන් ටික දෙනෙක් ගැන ඇසෙන මේ ආරංචිය මොකද්ද…
error: Content is protected !!
Verified by MonsterInsights