Home දේශිය පුවත් ‘බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා….” – ඇය ප්‍රෙග්නට් කියන කතාවට ශලනි උත්තර...

‘බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා….” – ඇය ප්‍රෙග්නට් කියන කතාවට ශලනි උත්තර දෙයි

0
49

ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකා සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එක්කාසු කරලා තිබුණා.
ඒ, පොඩි බබෙක් වඩාගත්තු ඡායාරූපයක් ද එක්ක.
පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න ගත්ත කතාවකට තමයි ශලා මේ විදියට උත්තර දීලා තියෙන්නෙ.
”නෑ නෑ මගේ බබා නෙමේ
බබෙක් හම්බවෙන්න කියලා හැමතැනම දාලා තිබ්බා
වගකීමෙන් කියනවා එහෙම දෙයක් නෑ .. ඒ නිසා calls දිලා මැසේජ් එවලා විෂ් කරන්න එපා”

channel e

Previous articleනාලිකා කීපයකින් මේ උසස් නිර්මාණය ප්‍රතික්ෂේප වුණා. ‘ඉරගිනි මද්දහන’ මගේ ටෙලිනාට්‍ය ඉතිහාසයේ මා ලද විශාල භාග්‍යක්’ – තරින්දි ප්‍රනාන්දු
Next article‘ඒ වෙලේ මට දැනුණු කණගාටුව වචනයෙන් විස්තර කරන්න බෑ. ප්‍රසංගය මැද්දේ මහා හයියෙන් ඇඬුණා” කවුරුත් ආදරේ කරන අභී තැබූ සටහන….
error: Content is protected !!
Verified by MonsterInsights