ගීත රචනා ලොවේ දැවැන්ත වෘක්ෂයක් ❤
මේ බස් නැවතුම – පුන්සිරි සොයිසා
සුභාෂිණි – පුන්සිරි සොයිසා
අදින් පසුව නෑ – පුන්සිරි සොයිසා
මල් මදහාස පීදෙනා – භාතිය සංතුශ්
තාත්තා මට ඇනපු ටොක්ක- ජිප්සීස්
කොත්තමල්ලි – ජිප්සීස්
ටික ටික වයසට යනවා – ජිප්සිස්
I Dont know why – ජිප්සීස්
ලංකාවේ අපේ ලංකාවේ – ජිප්සීස්
සල්ලි මිටි ගනන් – නිහාල් නෙල්සන්
පන්සල පල්ලිය – නිහාල් නෙල්සන්
අන්ද අඳුර – නිහාල් නෙල්සන්
කොත්තු රොටිය – නිහාල් නෙල්සන්
ආදරේ – කීරිතී පැස්කුවල්
හමුවන්න ආවේ – සෝමසිරි මැදගෙදර
මීදුමෙන් වැහිච්ච – අතුල අධිකරී
ගෙලේ රන්මාල දා – උපලි කන්නන්ගර
ඕඩි හ්ලෙයියා – ප්‍රියා සූරියසේන
ඔබත් තනිවෙලා – ගුණදාස කපුගේ
මීවිතේ මී බිඳු – ගුණදාස කපුගේ/ නීලා වික්‍රමසිංහ
අවන්හලේ – රාජූ බණ්ඩාර
සමුගන්නට පෙර – රනිල් මල්ලවාරච්චි
මධු මල් වසන්තේ – රනිල් මල්ලවාරච්චි
රෑ වලා තිරයේ – මිල්ටන් මල්ලවාරච්චි
සමාවෙන්න මගේ අතින් වරදක් වූවානම් – එච් ආර් ජෝතිපාල
කසිලි බිසිලි නෑ – නිහාල් නෙල්සන් ගේ පලවන චිත්‍රපට ගීය
ඔබ කැමති නම් මට කියන්න – බිලී ප්‍රනාන්දු
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් – ලන්ත්‍රා පෙරේරා
කොල්ලො නරක නෑ – ලන්ත්‍රා පෙරේරා
ගාලු පාරේ – ජිප්සිස්
නනන නනා නා ඉස්සර කලේ – සිහ ශක්ති
අද විතරයි හෙට නෑ බොන්නෙ – ෆ්ලෑශ් බෑක්
ශ්‍රී ලංකා කොල්ලො වසයි – ජිප්සීස්
ඔබටයි යෙහෙළියේ – නදිනි ප්‍රේමදාස
ඇය එනතුරා – ඩොක්ටර් බෑන්ඩ්
= = = = = = = = = = = = = = = = = = = …
චන්ද්‍රදාස ප්‍රනාන්දු නම් වන ඔහු, ගීත 6000 කට වඩා රචනා කර ඇත. කලා ක්ශේත්‍රයේ අවුරුදු 50ක් සම්පූර්ණ කර ඇත. අදටත් ඔහු ලංකාවේ එකම වෘත්තිය ගීත රචකයාය. අදටත් කිසිදා ඇගයීමකට ලක් නොවූ කලාකාරයින්ගෙන් කෙනෙකි. ටීවී රේඩියෝ පස්සෙ ගිහින් ජනප්‍රිය වෙන්න වත්, දේශපාලකයන් පස්සෙ ගිහින් වරප්‍රසාද ලබාගන්නවත් උත්සහ නොකල සැබෑ කලාකරුවෙක්.
ඔබට දීර්ඝායු 🙏🙏🙏
උපුටා ගැනීමක්
මේ සටහන චන්ද්‍රාස ප්‍රනාන්දු නම් මහා කලා වෘක්ශයේ පුතු වන Anushka M Fernando සහෝදරයාගේ
