Home දේශිය පුවත් . ඇයටත්, සැමියාටත් මේ දවස ගොඩක් විශේෂ ඇති.. ආදරණීය මවක් වුණු ශෂිකා,...

. ඇයටත්, සැමියාටත් මේ දවස ගොඩක් විශේෂ ඇති.. ආදරණීය මවක් වුණු ශෂිකා, ලොකු පුතු මිහින්ගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව මෙන්න බලන්නකෝ..

0
54

 

 

ශශිකා නිසංසලා, මෙරට ගායන ලෝකයේ නිසංසල සඳවතිය ඇයයි..

ශෂිකගේ ආදරණීය පුංචි පවුලට ඊයේ ගොඩක් විශේෂ දවසක්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇහෙන කතාවයි. ශෂිකාගේ ආදරණීය වැඩිමහල් පුතු මිහින් ඊයේ ඔහුගේ 15 වන උපන්දිනය සමරලා තිබුණා.

පවුලේ හැම කෙනෙක්ටම වගේ විශේෂ වුණු මේදවස, ඔහුට අමතක නොවන දවසක් කරන්න එයාලා සූදානම් කරලා තිබුණ සාදයේ අපූරුව මෙන්න බලන්නකෝ.

Previous articleමුතුගල සර්ගේ ආදරණීය පුංචි පුතා, ඩියෝන්ගේ උපන්දිනය සමරලා තිබුණු අපූරුව දැකගන්න ඔබත් කැමතියිද..?
Next articleතාත්තා කෙනෙක් කොහොම නම් ඒ දුක දරාගන්න ඇතිද? වෛද්‍යවරයෙකු වූ තම පුතුගේ හදිසි නික්මයාමෙන් කම්පනයට පත් පියෙකු ගැන ඇසෙන හද සංවේදී කළ පුවතක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights