Home තරු ගොසිප් මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා. ‘ මම ඉතාලියේ Metro...

මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා. ‘ මම ඉතාලියේ Metro එකකට යන්න පල්ලෙහාට ගිහින් හිටියේ. හති දාගගෙන අම්මා කෙනෙක් චූටි පැටව් දෙන්නෙක් එක්ක මගේ ළඟට පඩි පෙළ දිගේ පහළට දුවගෙන ආවා. ‘ ආදරේට වයස් සීමා නැ.. රටක් ආදරේ කරන මනීෂා තැබූ සටහන

0
497

ඒ ආදරේට වයස් සීමාවක් නෑ ❤️
”මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා.
මම ඉතාලියේ Metro එකකට යන්න පල්ලෙහාට ගිහින් හිටියේ. හති දාගගෙන අම්මා කෙනෙක් චූටි පැටව් දෙන්නෙක් එක්ක මගේ ළඟට පඩි පෙළ දිගේ පහළට දුවගෙන ආවා.
ඇවිත් අනේ නංගි ඔයා Mane girl නේද අපේ චූටි දු ඔයාගේ Videos විතරමයි බලන්නේ කිව්වා. මම ඒ වෙලාවේ හරි ආදරෙන් ඒ චූටියා දිහා බලන් හිටියා වගේම ඒ චූටි පැටියා ඇස් පිල්ලම් ගහන්නේ නැතිව මගේ දිහා හරි අහිංසක විදිහට බලන් හිටපු විදිහ මට තාම මතක් වෙනවා.
නංගි මං ඔයාව දැක්කේ නෑ මගේ චූටි දූ තමා අන්න මනේ girl යනවා අම්මේ කියලා කෑ ගැහුවේ ඒත් මම කිව්වා දූ එයා Metro එකට ගියේ නැත්තන් මම ඔයාට එයාව මුණගස්සවන්නම් කියලා. එහෙමයි ඒ දූලා දෙන්නගේ අම්මා මට කිව්වේ.
3-4 පාරක් ඒ පැටව් දෙන්නා මාව වැළඳගත්තා.
මමත් ඒ දෙන්නව තුරුලු කරන් හරි ආදරයෙන් හිටියා.
මෙච්චර ආදරණීය හමුවීම් මගේ ජීවිතේට හම්බෙයි කියලා මං හිතුවේ නෑ.
ඒ අම්මා අන්තිමට කිව්ව වචනේ තමා
“අද නම් මම ගෙදර ගිහිල්ලා ඉවරයි නංගි”
මට ආදරේ චූටි පැටව් ඔක්කොටම මම ගොඩක් ආදරෙයි”

– Manesha Fernando ෆේස්බුක් පිටුවෙන්

Previous articleඑදා පුංචි ගෙදරක කුලිය ගෙවා ගන්නවත් බැරුව සිටි ඇය අද ඉන්දියාවේ කෝටිපතිනියක් වීමේ රහස – ලොවක් ආදරේ කරන රශ්මිකා මන්දානාගේ නොදුටු පැත්ත මෙන්න
Next articleකවුරුත් ආදරය කරන මාධවී ඇන්තනී පුංචි පුතා එක්ක මුහුණු පොතට දාපු අපූරු පින්තූර පෙළ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights