Home දේශිය පුවත් රටක් ආදරේ කරන කලා හදවතක් ලස්සන මලක් උපන්දිනය සැමරුවේ මෙහෙමයි .

රටක් ආදරේ කරන කලා හදවතක් ලස්සන මලක් උපන්දිනය සැමරුවේ මෙහෙමයි .

0
47

සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරුවක්…

සරල නිහතමානී චරිතයක් නිසා ඇයට නොමඳ සෙනහසක් අපේ රටේ කලාවට ආදරේ කරන අයගෙන් ලැබෙනවා…

ඇය හරිම සුන්දරයි…

ඒ වගේම හුඟාක් දක්ෂයි…

ඉතිං පසුගිය දවසක සුජානිගේ උපන්දිනය යෙදිලා තිබුණා…

ඒ නිසා ඇය හුඟාක් සතුටින් කාලය ගෙව්ව බවක් තමයි පෙන්න තියෙන්නේ…

බලන්නකෝ ඇය මුහුණු පොතට එක්කර තිබෙන උපන්දිනයේ ඡායාරූප එකතුව මොනතරම් අපුරුද කියලා…

Previous articleවෛරස් රෝග පැතිරෙන මේ කාලේ මේ කෑම කෑවොත් ඔයාටත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන් .
Next articleරෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේ ඔයාටත් තියෙයිද ? මෙන්න එහෙනම් හරියනම බෙහෙත…
error: Content is protected !!
Verified by MonsterInsights