Home දේශිය පුවත් ප්‍රියසාද් පවුලේ පුංචි රෝස මල ශනූගේ ආදරේ මැද, දිනේෂ් ගමගේ උපන්දිනය සැමරුවේ...

ප්‍රියසාද් පවුලේ පුංචි රෝස මල ශනූගේ ආදරේ මැද, දිනේෂ් ගමගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි !

0
121

දිනේෂ් ගමගේ උපන් දිනය සැමරුවා…

දිනේෂ් කියන්නේ චුටි කාලයකින් හිනිපෙත්තටම නැග්ග දක්ෂ තරුවකට… නුවරඑළියේ සිට කොළඹ ආව දිනේෂ් එයාගේ ටැලන්ට් එක නිසාම ලංකාව තුළ අතිශය ජනප්‍රිය වුණා…

අද වෙද්දි දිනේෂ් ගමගේ කියන්නේ ලංකාවේ තරුණ සංගීත ශිල්පීන් අතර ඉහළින්ම කියවෙන නමක් …

හැමෝම දන්න ප්‍රියසාද් පවුලේ චුටි රෝස මල තමයි දිනේෂ්ගේ ආදරවන්තිය..

ඒ ලස්සන ආදර කතාව ලෝකයට රහසක් නෙමෙයිනේ දැන්..

ඔන්න ඉතිං දිනේෂ් එයාගේ බර්ත් ඩේ එක ශනු එක්කයි පවුලේ අය එක්කයි හරිම සතුටින් සමරලා තිබුණා…

චුටි බට්ටිච්චියෝ දෙන්නා තමයි හුඟාක්ම සතුටු වුණේ..

Previous articleප්‍රසංගයක් අතරතුර සුපිරි ගායිකා ජෙනිෆර් ලෝපස්ගේ ඇඳුම් ගැලවෙයි ! ‘ මේක තියාගන්න, මට ඕනේ නැ.. ‘ ලොවක් ඉදිරියේ ඇයට වූ අකරතැබ්බය මෙන්න
Next article“මගෙන් ඇහුවොත් ඒ ඇයි කියලා… මං මෙහෙම උත්තරයක් දේවි..” දිල්කි ආදරයෙන් කියූ ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights