වෙඩි වැදීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තිරාජයා ජීවිතයෙන් සමු ගත්තේ පසුගිය (ජූලි 15)උදේ.
පොල්පිතිගම ප්‍රදේශයේ ජල වළකට වැටී සිටි මෙම දළ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ දෙනෙක් ලොකු වෙහෙසක් ගත්තා.
කොහොම වුණත් ඒ සියළු උත්සාහයන් අසාර්ථක කරමින් අවාසනාවන්ත ලෙස භාතිය හස්තිරාජයා පසුගිය දා ජීවිතක්ෂයට පත්වුණා.
භාතිය හස්තිරාජයාගේ මේ අවාසනාවන්ත සමු ගැනීමත් එක්ක ඔහු වෙනුවෙන් පැවැත්වුණු මතක බණ දේශනාව සිදු වුණා.
මේ ඒ ගැන මුහුණු පොතේ හුවමාරු වෙන සටහන….












